IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෝපේ පෝද්දලත් අයවැය පරාදයි

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය යෝජනා අද වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. ඡන්දය විමසීමේ අවස්ථාවේ දී රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි විපක්ෂ නායක හුසේන් කියාස් මහතා කරන ලද යෝජනාව ජනතා විමුක්ති‍ පෙරමුණේ මන්ත්‍රී හර්ස ලියනගේ මහතා ස්ථිර කිරීම හේතුවෙන් සභාපති චානක මාදුගොඩ මහතා රහස් ඡන්දය විමසුවේය. අයවැයට පක්ෂව ඡන්ද පහක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හයකි. අයවැයට දෙවැනිවර ඡන්දය විමසීම ලබන 17 දින පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

බෝපේ පෝද්දලත් අයවැය පරාදයි

එරන්ද Tuesday, 10 December 2013 09:00 PM

ඕක සිම්පල්.මේක ලංකාවනේ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 11 December 2013 11:31 AM

සභාපති, තරුණයෙක් වශයෙන් අපි ඔහුට ශක්තිය දෙමු. වැඩක් කල හැකි අවංක කාර්ය ශූර්ය තරුණයෙක්, ජය පතමු. (ස)

:       0       0

ජගත් Tuesday, 10 December 2013 05:29 PM

එන පොට හොද නැහැ වගේ...... (නි)

:       0       0

මුණසිංහ Wednesday, 11 December 2013 07:10 AM

සභාපති තරුණයෙක්. වැඩට දක්ෂයි. (නි)

:       0       0

මදු ..ප්‍රන්සය Tuesday, 10 December 2013 02:17 PM

සහනයක් නැති අය වැයක්. (ස)

:       0       0

තරංග Tuesday, 10 December 2013 02:18 PM

පල්ලම් බැසීමක් වගේ මට නම් පේන්නේ. ඉක්මනින් යමක් කලොත් හොඳයි. (ස)

:       0       0

එඩී දයාරත්න- ඕස්ට්‍රේලියා Tuesday, 10 December 2013 02:31 PM

යථාර්තය. (ස)

:       0       0

ධම්ම Tuesday, 10 December 2013 02:36 PM

දිනුමේ හා පරාජයේ පටන්ගැන්ම ප්‍රාදේශිය සභාවෙන්ම වගෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site