සරාගී නිළි බිපාෂා බාසු විවාහ ගිවිස ගෙන තිබේ. ඒ බොලිවුඩ් නළුවෙක් වන කරන් සිං ග්‍රෝවර් සමගයි. පෙරේදා (29දා) ජුහූ ප‍්‍රාන්තයේ හීදී ඔවුන්ගේ මෙහෙන්දි උත්සවය ඉතාමත් අලංකාරව පැවතියේ ඇයගේ හා කරන්ගේ සීමිත හිතවතුන් පිරිසකගේ සහ බොලිවුඩයේ සීමිත නළු නිළියන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වා තිබෙනවා. පසුගිය මාස දෙකකට පෙරත් මොවුන් දෙදෙනා විවාහ වීමට යන බව පවසා ඒ සඳහා බිපාෂාගේ නිවසින් අකමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබුණා.
නමුත් මේ වනවිට එම විවාහ ගිවිස ගැනීමේ ඡායාරූපද අන්තර්ජාලයේ පළ වීමත් සමග මෙම විවාහ ගිවිස ගැනීමේ සත්‍යතාවයක්ද තිබිය හැකි බව සිතිය හැකිය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිපාෂාගේ ගිවිස ගැනීම