IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිපාශාගේ මධුසමය

සරාගී නිළි බිපාෂා බාසු සහ ඇයගේ සැමියා වන කරන් ග්‍රෝවර් සමගින් මධුසමය සදහා දීර්ඝ නිවාඩුවකට පිටව ගියේ මාලදිවයින් දූපත් වලට බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. මාලදිවයිනට උණුසුම් ලෙස ගේ‍්‍රවර් යුවල පිළිගත් අතර ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ඔවුන් නවාතැන් ගත් හෝටලය විසින් සපයා තිබුණු අතර, බිපාෂා හා කරන් සිං ඔවුන්ගේ මධුසමය ගත කල ආකාරය ඔවුන් තම instagram අඩවියට මුදාහැර තිබූ තිබුණි. එම ඡායාරූප විවිධ ඉන්දියානු පුවත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවිද විවිධ මාතෘකා යටතේ ප්‍රසිද්ධ කරන ලදී.

20160515Bipasha-1 20160515Bipasha-2 20160515Bipasha-3 20160515Bipasha-4



අදහස් (0)

බිපාශාගේ මධුසමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site