(නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හා එහි සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.
පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය මගින් මොවුන් පස් දෙනා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය
විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් 5 දෙනා රිමාන්ඩ්
shantha Monday, 25 March 2019 07:45 PM
මේය මහත්වරු කියල දමල තිබුණට මහත් හොරු කියල වෙනස් වෙන්න ඕන
පිටිගල මිලානෝ Monday, 25 March 2019 11:05 PM
දැන් මේ අයටත් කවි පොත් ලියන්න, කතා පොත් ප්‍රකාශණය කරන දේවල් බන්ධනාගාර රෝහලේ ඉඳන් කරන්න දෙන්න.
Bandara Tuesday, 26 March 2019 12:18 AM
එල්ලන්න ඕන ලොකු ලොකු අය නම් පාර්ලිමේන්තුවටත් යනවා....... ඒත් එල්ලන්නේ දෙවන මට්ටමේ හොරු විතරයි...
chandimaTuesday, 26 March 2019 12:55 PM
එක නේන්නම්. මහමොලකාරය අල්ලලා නැහැනේ?
rohan Tuesday, 26 March 2019 12:44 AM
විල්පත්තු ප්‍රශ්නය මේ එක්කම අමතක වෙයිද ? ගමරාලගේ ඡන්ද ගුණ්ඩු , ජනතාව ඔවට අහුවූණු කාලය ඉවරයි.
Rohana Tuesday, 26 March 2019 01:21 AM
මහා මොළකරුවන් දෙදෙනාත් ඉක්මනින් අත්අඩංගුවට ගන්නකො. නිලධාරීන් අත්අඩංගුවට පත්වන්නේ ලොක්කට අවනත වෙන්න සිදුවීම නිසයි. යම් වරදකදී දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය ඉදිරියේදී සමව සැලකීමේ නීති අපේ නීති පොතට ඇතුලත් විය යුතුයි.
chandimaWednesday, 27 March 2019 09:53 PM
මහමොල කාරයෝ දෙන්නෙක් නැහැ එකයි ඉන්නේ.
Sapumal. Tuesday, 26 March 2019 02:30 AM
හොර මැරකම් අල්ලා දඬුවම් දීම හොඳ දෙයක් ඒත්මේ කොමිසම් හා දඬුවම් තියෙන්නේ එක පාර්ශවයකට පමණද ? ජනපති තුමාට පේන්නේ එක පැත්තක වැරදි පමණයි නේද ? එතකොට එතුමා එදා කී හොරුන් දැන් එතුමාට කිට්ටුවී තිබුණත්, ඒ හොරුන් හොරකම් කලේ මේ රටේ ධනය නොවේද ? එදා කීවේ හොරුන් මැරයන් අල්ලා සිරගෙවල් පුරවන බවය. කිව් විධිහට අප නම් සිතුවේ සිරගෙවල් පුරවා හොරුන්ගේ දේපල රාජසන්තක කරාවි කියාය. ඒත්,දැන් ඒ හොර මැරකම් නොපෙනේ. පේන්නේ එක පැත්තක් පමණි. ඒ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙනි. සියලු හොරුන්ගෙන් රටට අහිමි වූ ජාතික ධනය නැවත රටට ලබා දෙන්න. ඔබතුමාගේ නොසැලකිල්ල නිසා කම්බා හොරු නිදැල්ලේය. සමහර චුදිතයන් තම නඩුව නොඅසන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට තරම් සාහසික වී සිටියද තම පටු වාසි බලන වගකිවයුතු දේශපාලකයන් අන්ධයන් ගොළුවන් බිහිරන් සේ හැසිරෙන්නේය.අනේ !!! රටකට ගිය කල.
chanda Tuesday, 26 March 2019 02:39 AM
මේ මහා අපරාධය පිටුපස ඉන්න විදේශික පුරවැසියාව රටේ භාවිත හැම මුදල් නෝට්ටුවේම සිය වලංගු අත්සනත් යොදන ඉතා බලගතු තනතුරක් වෙන සිරි ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ ද ?
Chandima Tuesday, 26 March 2019 04:44 AM
මේකට සම්බන්ධ දේසපාලුවෝ රොත්තට නම් තාම ප්‍රශ්නයක් නැහැ වගෙයි.
Soma dubayi Tuesday, 26 March 2019 07:20 AM
බැදුම්කරේ බැදුම්කරේ කියලා අල්ලන් දඟලන්නේ ? අපිට මේවා වැඩක් නෑ..... ගරු අගමැතිතුමා අපිට විශ්වාසයි..
Nuwan Tuesday, 26 March 2019 07:42 AM
විදෙස් පුරවැසියෙක් වන තම යාළුවව මහා බැංකුවේ ලොකු පුටුවට දාලා වංචාව උනහම රට පැන්නම ගියේ මගුල් ගෙදරක කිව්වා කෙනා අද තාමත් ලොකු පුටුවේ මුකුත් උනේ නැහැ වගේ ඉන්නවා.
amali Tuesday, 26 March 2019 07:46 AM
අගමැතිකම නැතිවුණාට පස්සේ අල්ලන්න ඉන්නවද දන්නේ නැහැ..
rocky Wednesday, 27 March 2019 02:18 PM
දැන් කාලෙකට ඉස්සෙල්ලා හුළුගල්ල කියලා තවත් ලෝකෝත්තරයෙක් හිටිය නේද? මට මතකයි, `ලටෙක්` කාරයත් එක්ක පටලවිච්ච කේස් එකක් එහෙමත් තිබුණා!