
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
වල් පිට ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත .
මෙම පුද්ගලයා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ප්‍රදේශයේ වන ලැහැබකට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .
වන සතුන් දඩයම් කිරීම සඳහා කිසිවකු විසින් මෙම බඳින තුවක්කුව අටවා ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර එම පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ පැවැත් වේ.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ