IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝනස් කැපුවැයි වරාය සේවකයෝ පාරට බහිති

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ දීමනා කප්පාදු කිරිම  හා වරාය පෞද්ගලිකරණය කිරිමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් වරාය සේවකයෝ  කොළඹ කොටුව වරාය අධිකාරිය අසල දී අද උද්ඝෝෂණයක් (05) පැවැත්වුහ.

RDS_8254 RDS_8272 RDS_8307



අදහස් (0)

බෝනස් කැපුවැයි වරාය සේවකයෝ පාරට බහිති

මුණසිංහ Wednesday, 06 April 2016 03:14 AM

අර කාර්යාල උපකරණ තොගය ගත්තේ ඔය සල්ලි වලින්. ලබන අවුරුද්දේ දෙන්නම්.(හේ)

:       0       0

යසස් Tuesday, 05 April 2016 01:54 PM

මේ උද්ඝෝෂණ වලින් වැඩක් වෙයිද? අපි බලාගෙන ඉඳිමු (නි)

:       0       0

සමන් Wednesday, 06 April 2016 03:49 AM

වරාය ඇමැති සහ සහෝදර හෙංචයියෝ හොඳට බෙදාගන්නවා සේවකයන්ට හුළං මේකද වෙනස (බ)

:       0       0

ශෂික Tuesday, 05 April 2016 02:45 PM

අවුලක් නැහැ.රණතුංග සහෝදරයෝ සැපෙන් ඉන්නවනේ.....(බ)

:       0       0

යුරේකා Tuesday, 05 April 2016 02:51 PM

ඔය අර කොට,කොන්ඩේ සුදු, බඩ තඩි හාදයාගේ වැඩ තමයි...(බ)

:       0       0

මාලන් Tuesday, 05 April 2016 03:25 PM

පුද්ගලීකරණය කරන්නම තමඊ තියෙන්නේ! මේ අයත් හරියට විදුලි බල මණ්ඩලයේ අය වගේ. ඔක්කොම වගේ කාර් පර්මිට් හදාගෙන බිස්නස් කරනවා . මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. වරාය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලිය මේ හැමතැනම හොරකම සිදුවෙනවා. මේවා හොයන්න දාන කමිටුවල සභාපතිකම හැමවිටම ජේවීපී එකට දෙන්න ඕන (බ)

:       0       0

රසික Tuesday, 05 April 2016 10:58 AM

රටේ අ‍නික් වැඩකරන ජනතාවට ලැබෙන වැටුපත් එක්ක බලනකොට මේ අයට කොයිතරම් ඉහළ වැටුපක් ලැබෙනවද? අනික බෝනස් කියන්නෙ අයිතිවාසිකමක් නෙමෙයිනෙ. (ර)

:       0       0

කසුන් Tuesday, 05 April 2016 11:25 AM

වෙනසකට නේ මග පෑදුවේ... අනේ මම නම් මොකුත් කියන්නේ නෑ... (ර)

:       0       0

සිල්වා Tuesday, 05 April 2016 12:44 PM

වරායේ සේවකයෝ ඔච්චරද ඉන්නේ ?(හේ)

:       0       0

මැගී Wednesday, 06 April 2016 01:03 AM

ජාතියේ හදවතයි වරාය. මෙම සේවකයන් වැඩි දෙනෙක් මහන්සියෙන් වැඩකරලා රටට විශාල ආදායමක් උපයා දෙනවා. ඒත් ලොක්කෝ ටික එයින් බාගයක් විතර යටිමඩි ගහනවා. ඉතිරිය තමා ආදායම විදියට පෙන්වන්නේ. සේවකයින්ට ලාබයෙන් කොටසක් ප්‍රතිලාබ විදියට උත්සව කාලයට බෙදාදීම වරාය අධිකාරිය ආරම්භයේ ඉඳලම තිබුන දෙයක් නිසා දැන් එය නොදී සිටීම මොනතරම් වැරදිද? (නි)

:       0       0

බන්දුල Tuesday, 05 April 2016 12:56 PM

වෙනසකට මුල පිරුවා විතරයිනේ, ලබන අවුරුද්දේ දෙකම දේවි! (හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 April 2016 01:11 PM

පෞද්ගලිකරණය කරන්න යන එක ගැනනම් මොකුක් කියන්න දන්නේ නැහැ. නමුත් පොඩි මිනිහගේ පොකැට් එකට බඩේ පහර ගහනවානම් එක කැතයි හොඳේ. (ර)

:       0       0

ටෙෂාන් Wednesday, 06 April 2016 02:19 AM

මැගී, ඔයා මේ සේවකයන්ගේ හැටි දන්නේ නැතුව කතා කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site