IMG-LOGO

බන්ධනාගාර රැඳවියෙක් රෝහලෙන් පලා යයි

(ප්‍රසංග පෙරේරා)

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  බන්ධනාගාර රැදවියකු රෝහලෙන් පලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම බන්ධනාගාර රැදවියාව රාගම රෝහලට ඇතුළත් කර තිබී ඇත. වාට්ටු අංක 39 ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැදවියා ඉකුත් 15 දින සවස 05 ට පමණ රෝහලෙන් පැනගොස් තිබේ.

පසුව රාගම රෝහලේ පාලනාධිකාරිය  රැදවියාගේ පලායාම පිළිබඳ ව රාගම පොලිසියට පැමිණිලි කළ බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය.

මෙලෙස පලා ගොස් තිබුණේ මහර කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (1)

බන්ධනාගාර රැඳවියෙක් රෝහලෙන් පලා යයි

ravin Tuesday, 16 May 2023 01:34 PM

රැඳවියෙක්නම් බන්ධනාගාර ආරක්ශාව යටතේ සිටියයුතු නොවේද?පැමිණිලි කලයුත්තේ රෝහලද?භාන්ධනාගාරයද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 345 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site