(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට සහ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පුද්ගලයන් 336 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ඉඳුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිහාල් රනසූරිය මහතා පවසයි.
මෙයින් 184 දෙනෙක් බලපිටියේ වන අතර 152ක් බෙන්තොට පදිංචිකරුවෝය.
මෙලෙස නිරෝධායනයට ලක් කර ඇති පිරිස ඉතාලිය , ප්‍රංශය ,මාල දිවයින , මැද පෙරදිග සිට මෙරටට පැමිණි සහ සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස සේවය කළ අය බවද රණසූරිය මහතා පැවසීය.
මොවුන් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය මගින් නිරන්තරයෙන් පරීක්ෂණයට ලක් කරන බවත් රනසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බෙන්තොට - බලපිටියේ පුද්ගලයින් 336 ක් නිරෝධායනයේ