ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත සංචාරක ස්කොට්ලන්ත පිල සහ බදුරලිය ක‍්‍රිකට් සමාජ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 ක‍්‍රිකට් තරගයෙන් බදුරලිය ක‍්‍රීඩකයෝ ලකුණු 22 ක ජයක් ලැබූහ.
ස්කොට්ලන්ත පිල පළමු තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිලට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීය.
බදුරලිය පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (යශෝධ ලංකා 20, අමිල වෙත්තසිංහ 23, ශාලික කරුණානායක 26, නිලූෂාන් නෝනිස් 28, රෝයි ද සිල්වා නොදැවී 18, ආර්. බිර්ඉන් 17/2)
ස්කොට්ලන්ත පිල ඕවර 18.4 කදී 117 (සී. මැක්ලියොඞ් 26, පී. මොම්සොන් 27, එස්. වාට්ටි 18, දිනේෂ් දර්ශනප‍්‍රිය 16/4, අලංකා අසංක 16/2, රොෂාන් ලක්සිරි 31/2)
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදුරලිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ස්කොට්ලන්තය පරදවති