IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බදුර්දීන්ගේ ඉල්ලීම පත්තුවේ

සම්මත ප්‍රොටකෝල් ක්‍රමය මගහැර මුස්ලිම් නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඇමැති රිෂාඩ් බදුර්දීන් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට කළ ඉල්ලීම දේශපාලන අංශයන්හි කනස්සල්ලට හේතු වී ඇත.

ජාතික හෙළ උරුමයේ ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනුයේ  කිසියම් ජනවාර්ගික කොටසක් මුල් කැර ගෙන ආධාර ඉල්ලීම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් 2009 දී ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවක්  ඔහු සිහිපත් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් ජාතික මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කීවේ ඇමැතිවරයකු මෙසේ ප්‍රොටකෝල් සම්ප්‍රදාය කැඩීම වැරැදි බවයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සෘජු  පිළිතුරක් නොදේ.



අදහස් (0)

බදුර්දීන්ගේ ඉල්ලීම පත්තුවේ

රංජිත් සිල්වා Monday, 06 January 2014 09:57 AM

අනේ මන්ද. යුද්දය දිනුව කියල අනිත් හැම දේටම ඇස් පියාගෙන ඉන්න කියනවද කියලා ?සතුන් සිවුපාවුන් මරනවා, කුඩු සහ අපරාද වැඩිවෙනවා. සංඝයා වහන්සේලාට පරිභව කරනවා. කොතෙක් කලක් ඉවසන්න කියනවද? ඉවසුවා ඇතිද? (දිල්)

:       0       0

සේනක Sunday, 05 January 2014 08:11 PM

මොකද්ද මීලගට ගන්න පියවර (දී)

:       0       0

වසන්ත Sunday, 05 January 2014 10:24 PM

ජාතික සමගිය නැති වෙන ලෙස වැඩ කරන්න එපා (දී)

:       0       0

නාලක Sunday, 05 January 2014 10:24 PM

මට නම් පෙන්නේ වැරදි වැඩක් කරලා වගේ (දී)

:       0       0

කමල් Sunday, 05 January 2014 11:32 PM

මේවා ගැන කතා කරන්න කවුරුත් නෑ (දී)

:       0       0

සරත් Monday, 06 January 2014 12:33 AM

දෙයියෝ සාක්කි කියන්නද මම (දී)

:       0       0

සෙනරත් Sunday, 05 January 2014 12:54 PM

ලංකාවේ ජාතක සමගියට පහරක් වෙන්න තියන්න එපා (දී)

:       0       0

සේනානායක Monday, 06 January 2014 03:30 AM

අනේ අපොයි ලංකාවේ මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

සෙනෙවිරත්න Monday, 06 January 2014 03:30 AM

ජාති ජාති කුලල් කා ගන්න එපා මොන ප්‍රශ්නේ ආවත් (දී)

:       0       0

සමන්ති Monday, 06 January 2014 07:20 AM

මේ ලියුමත් ඇරලා තියෙන්නේ අර අමාත්‍යංශයෙන්මද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site