IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බදියුදීන් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (12)

බදියුදීන් රිමාන්ඩ්

Nuwan Monday, 19 October 2020 12:37 PM

කෑම බීම එහෙම බන්ධනාගාරයෙන් සපයනවද දන්නේ නැහැ...?

:       2       20

Nuwan Monday, 19 October 2020 02:17 PM

හොර පූසා වගේ ඉන්න හැටි.. දන්නවනේ බන්ධනාගාරේ ඒසී රූම් එක රෙඩි කියලා...

:       4       30

Mr Don Monday, 19 October 2020 02:43 PM

එක නීතියක්.. එක රටක්...

:       8       18

deva Monday, 19 October 2020 03:13 PM

දැන් සැපද?

:       12       10

Pathum Monday, 19 October 2020 04:42 PM

පව් අහිංසක මිනිහා...

:       16       27

pradeepa Monday, 19 October 2020 04:51 PM

රිෂාඩ් බිය නොවන්න. ඔබ සමග 69 ලක්ෂයක් ඉන්නවා. 20ට ඔබේ යුතුකම ඉටුකරන්න.

:       0       3

Nihal Monday, 19 October 2020 05:26 PM

කවදද ඇප දෙන්නේ?

:       0       1

Perera Monday, 19 October 2020 06:07 PM

මේවා නිකන් ජනතාව රවට්ටන නාඩගම්.

:       0       1

අතුල Tuesday, 20 October 2020 12:55 AM

රටේ මහජනතාවගෙන් එල්ල වූ පීඩනය නිසා අත්අඩංගුවට ගත්තා නොවෙයි. අත්අඩංගුවට ගත්තා "වගේ" බාර වුණා. තවත් නරි නාටකයක්... ගොනාට අඳින මහජනතාව තව සැරයක් ඇඳගනීවි. ‘‘රෙස්පෙක්ට් සර්‘‘ කියාවි. මීට කලින් ඔය වගේ කීදෙනෙක් හැංගිලා හිටියද? පොලිසියට අල්ලන්න බැරිකම නොවෙයි, තොරතුරු නැතිකම නොවෙයි ප්‍රශ්නය. එයාලා හැංගෙන්නේ "පොලිසියට ඇතුල්වෙන්න බැරි තැන් වලයි" කොහොම වුණත් 20න් පස්සේ ඇමතිකමකුත් ලැබේවි...!!! 

:       1       3

මුණසිංහ Tuesday, 20 October 2020 02:30 AM

කෝ දැන් අර බදුර්දීන්ගේ උදව්වට කෑ ගහපු අය...?

:       0       2

mahesh Tuesday, 20 October 2020 04:00 AM

අනේ මම දන්නේ නැහැ මහත්තයෝ... අපි හිතාගෙන හිටියේ මෙතුමා පාස්කු ප්‍රහාරය කළා කියලා... බැලින්නම් දේශපාලන රැස්වීමකට සෙනග අැදලාලු. ඕක ඉතින් ලංකාවේ හැම දේශපාලකයෙක්ම කරනවනේ. යටි අරමුණ 20 තමයි.

:       1       5

kamal Wednesday, 21 October 2020 02:21 AM

මෙයාවත් හැංගිලා හිටපු තැන් පන්නන්න එක්ක යනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site