IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති

පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක  රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට  අද මෙලෙස  පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.

විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන්  එකඟතාවයකින්  තොරව මෙලෙස  පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.



අදහස් (24)

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති

Nuwan Thursday, 23 May 2019 06:40 AM

රටට පෙර බඩ!! අපේ කරුමේ මේ වගේ මිනිස්සු රට කරවන තැනට යවපු එක!!

:       0       0

vipula Thursday, 23 May 2019 06:41 AM

කිරිඇල්ලත් තමන්ගේ දේශපාලනය වල පල්ලට ගෙනයමින් සිටියි .. ඊලග පාර ජාතික ලැයිස්තුවේ ආසනයක් දැන්ම වෙන් කරගන්න වේවි. ජනතාව නැවත මනාපයක් දෙන්නේ නැහැ.

:       0       0

max Thursday, 23 May 2019 07:02 AM

ඇත්තටම මේකට ආණ්ඩුව (ජවිපය) විරුද්ධ මොකද? බදියුර්දීන්ගේ ඡන්ද කුට්ටිය නිසා නේද? අන්තිමයි අනේ ඔයාලා...

:       0       0

සේන Thursday, 23 May 2019 07:04 AM

අන්තවාදීන් තුරුල් කරගෙන තම සුඛ විහරණය උදෙසා සටන්වදින නිවටයින් දෙස බලා සිටිමු දෑස් හැර...

:       0       0

රවින් Thursday, 23 May 2019 07:33 AM

ඕවා ගේම් . තැලෙන්නේ අපි තමා.

:       0       0

Bamunuarachchi Thursday, 23 May 2019 07:43 AM

ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීවාට ත්‍රස්ත විරෝධී තීන්දුවක් ගන්නත් බැහැ වගේ... කොහොමත් ජනතාව ගොන්නු ගැන තීන්දුවක් ගනීවි. පොල්පිත්තට ඡන්දෙ දෙන ජනතාවට නම් තීන්දුවක් ගන්න බැහැ...

:       0       0

Bamunuarachchi Thursday, 23 May 2019 07:49 AM

දේවල් සිදුවන ආකාරයට පෙනීයන්නේ රටේ සිදුවුණු දේවලට රජයේ සම්බන්ධයක් තිබෙන බවයි.

:       0       0

sirimal Thursday, 23 May 2019 07:49 AM

ඔය කියන විශ්වාස භංගය දාපු අයටයි, නොදාපු අයටයි සේරම දෙනාටම මේ උන්නැහේ නාස් ලණු දාලා වගෙයි පෙනෙන්නේ. අර දවස් 52කේ ආණ්ඩුව කාලේ අපි දැක්කනේ 113 හදා ගන්න මේ මිනිස්සුන්ට ගෙවපු මුදල් කන්දරාව. ඉතින් තව මොනකතාද?

:       0       0

නිර්මාල් Thursday, 23 May 2019 07:51 AM

පක්ෂ, පාට භේදයකින් තොරව බැලුවොත් බොහෝ කරුණු කාරණා අවබෝධ කරගත හැකි අවස්ථාවක්..මෙතරම් චෝදනා එල්ල වී තිබියදි..මීට පෙර ඉදිරිපත් වු විස්වාස භංගයනහිදී සභානායකවරයාගේ හැසිරීම කෙලෙස වූයේද?..රජයේ ප්‍රතිචාර දැක්වීම කෙලෙස වූ යේද?.පැහැදිලි..දැන් රජය වගේම රටත් පාලනය කරන්නෙ බදියුදීන්..එපමණයි

:       0       0

දර්ශන Thursday, 23 May 2019 07:59 AM

සභානායන කොහොම හරි මේ වැඩේ කල් දා ගන්න මාන බලනවා ඇති ...

:       0       0

Ajantha Thursday, 23 May 2019 08:05 AM

කිරිඇල්ල මහත්තයෝ ඔයා නියෝජනය කරන්නේ මහජනතාවද නැතිනම් ඒකාධිපතින්ද? ඔයාලට ඡන්දයකට යන්න පුලුවන්ද ඇවිල්ල බලන්නකෝ ඡන්දයකට

:       0       0

Ruhunu Thursday, 23 May 2019 08:21 AM

අලි බබා සහ හොරු 225 ...

:       0       0

Chinthaka Thursday, 23 May 2019 08:36 AM

සභානායක කිව්වේ ඉක්මණටම දිනයක් දෙනවා කියලා. බය නැහැ කියලා කිව්වේ. දැන් ඇඹරෙනවා...

:       0       0

Ajith Thursday, 23 May 2019 08:46 AM

ඉතා ඉක්මනින් විවාදයට ගතයුතුයි

:       0       0

kapila Thursday, 23 May 2019 09:44 AM

කිරිඇල්ල හෙවත් මුස්ලිම් ඡන්ද ප්‍රේතයා ඉන්නකන් මේක වෙන්නේ නෑ.

:       0       0

ලොක්කා Thursday, 23 May 2019 10:12 AM

උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ...

:       0       0

ranga Thursday, 23 May 2019 11:21 AM

කාලකන්නි... ලිස්ට් එකෙන් අාපු ...

:       0       0

sisil Thursday, 23 May 2019 11:33 AM

මේ පොදු පෙරමුණේ පක්ෂ නායකයොයි. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායකයොයි ටික නේද කිව්වේ ජවිපෙ කාරයෝ රිෂාඩ් බදියුදීන්ව බේරාගන්න... ආණ්ඩුවට විශ්වාසභංගයක් ගේන්න කියලා. ඒ විතරක් නෙවෙයි මොවුන්ට කහින හැම එකෙක්ම කිව්වේ ඒ කතාවම තමයි. බුකියේ ඉන්න ගොබ්බ මොට්ටයෝ ටිකත් කිව්වේ ඒ කතාවම තමයි. දැන් ජවිපෙ කාරයෝ ටික පැත්තක ඉන්දෙද්දී බදියුර්දීන්ව බේරගන්න හදන්නේ පොදු විපක්ෂෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් ටිකත් එකතුවෙලා නේද?

:       0       0

දයාවතී Thursday, 23 May 2019 12:01 PM

මේ වගේ ව්‍යවසනයකදීවත් එකතුවන්න බැරි. දිගු කාලයක් තිස්සේ ප්ලෑන් කරලා අපේ නායකයින් හා ඇමතිවරුන්ට ලොකුගණන් වලින්ම අරාබි සල්ලි ගිල්ලවලා, දැන් වමාරින්න බැරුව රටම පාවාදෙන්න වෙලා. හපොයි මෙහෙමත් මිනිස්සු...

:       0       0

dickie bird Thursday, 23 May 2019 02:48 PM

ඇයි ද මේ? මහින්ද අගමැති ධුරයෙන් පන්නන්න එක දවසයි. කතා නායකයාට අමතක වෙලාද? මහජනයාටද සේවය කරන්නේ...?

:       0       0

chandima Thursday, 23 May 2019 09:01 PM

ඔව් ඉතින් ලංකාව සිංහල මිනිස්සුන්ට අයිති නැහැ කියන කට්ටිය ඔය වැඩේට කැමති වෙයිද?

:       1140       830

Chanak los angeles Thursday, 23 May 2019 09:09 PM

එතකොට මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට පඩි ගෙවපු සාටකලාට විශ්වාස භංග ඇලජික්ද?

:       627       1223

Raveendra Friday, 24 May 2019 09:46 AM

තමන්ට "ඉතාම අඩු මුදලකට" හොඳම හොඳ වාහනයක් ගන්න, වැටුප් වැඩි කරගැනීමට, විශ්‍රාම වැටුප් වැඩි කරගැනීමට , " ඉතා අඩුමුදලකට ආදී පෝෂ්‍යදායි " ආහාර වේල් තුනම ලබා ගැනීම එකී මෙකී නොකී හැම සැප සම්පතක් වෙනුවෙන්ම මේ 225 ම එක පයින් කැමතිවෙන මුත් රටේ දියුණුවට, රටේ ආරක්ෂාවට ගන්න පියවරවල් වලදී රිලව් 225ම" මොනවාද ගිලපු එවුන්" වගේ හැසිරෙනවා නොවේද? ඉලපොත්, කොස්ස, ඉදල සෑම ගෙදරකම 225 එනතෙක් බලා සිටිනා බව මතක " තියාගනිව් " !!! දියවන්නා ඔයේ එකෙකුට හෝ මෙම අදහස් කියවීමට හැකි වේවා !!!

:       0       0

Kriss Saturday, 25 May 2019 06:05 PM

ලබන ආත්මයේදීවත් මෙවන් දේශපාලකයන් නැති රටක ඉපදේවා යන්න මගේ පරම පැතුමයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 60 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 3 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 481 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 229 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 168 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 236 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1347 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site