විවාහ යෝනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාගල සංවර්ධන නිලධරයකු පළාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ අපදා සහන සේවිකාවකට (28) එස් එම් ඒ පණිවුඩ යැවී යැයි අනුරාධපුර පොලීසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2013 ජනවාරියේ සිට ඔහු මේ කුණුහරුප පණිවිඩ ඇයට යවා ඇත්තේ හමුදා සෙබළකු හා පරසන්ගස්වැව පදිංචිකරුවකුගේ නමින් ලබා ගත් සිම් කාඩ්පත්වලින් බවත් පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදින්න බෑ කිව්වම කුණුහරුප එස් එම් එස් යවලා
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 23 February 2014 05:00 PM
මේ සංවර්ධන නිලධාරියා සංවර්ධනය වී ඇත්තේ නොහොඹිනා වැඩවලට නිසා මොහු සුදුසු කොහෙටද කියා සිතා ඒ අදාළ තැනට යවමු.(දිල්)
මනෝජ්-සාජා Sunday, 23 February 2014 10:34 PM
බදින්න බැ කිවනම් මුහුදේ ඉන්නේ එක මාළුවද කියල හිත හදාගන්න මේ සංවර්ධන නිලධාරියා සංවර්දනය වෙලා නැහැ.(නදී)
සෙන්තිල්නාතන් Sunday, 23 February 2014 11:06 PM
මේ වගේ බැන්දත් මේ කෙල්ලට ගහයි.(නධී)
සත්‍යයා Monday, 24 February 2014 05:31 AM
නුතන "සංවර්ධනය" විසින් බිහිකළ අවජාතක දරුවන්ගෙන් තමයි අනාගත පරපුර සැකසෙන්නේ. ඒ දැයට නොපළඳ වන කිරුළින් පලක් වේද? (නදී)
ගමා Monday, 24 February 2014 08:09 AM
මේ මනුස්සයාගේ සදාචාර නහරේ පෙකෙණිවැලත් එක්කම කපලද කොහේදෝ. (අ)