
(ආණමඩුව හිරාන් ප්‍රියංක ජයසිංහ)
පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසයි.
තිල්අඩිය දෙවන හරස් විදිය හා තුන්වන හරස් විදිය පදිංචිකරුවන්ට අදාල ජන්ද පත්‍රිකා බෙදා නොදි වෙළද සැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ.
කෙසේ නමුත් නිළ ජන්ද පත්‍රිකාවක් කිසිදු ලෙසකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවර්ණ නීති වල දැඩි ලෙස සදහන් කර තිබියදී මෙලෙස වෙළද සැලකට ජන්ද පත්‍රිකා අන්සතු කිරීම බරපතල වරදකි බව තැපැල් කාර්යාල ප්‍රකාශකයෙක් කීය.මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාල ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ කල බව පුත්තලම තැපැල් ස්ථානධිපතිවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙදන්න දුන්න ඡන්ද පත්‍රිකා 147ක් වෙළඳසැලක