IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බුද්ධගයාවේදී බොදු සමුළුවක්

ලෝකය පුරා විවිධ රටවල බෞද්ධ නායකයින් සහභාගීවන ජාත්‍යන්තර සම්මේලනයක් බුද්ධගයාවේදී ආරම්භවිය.

වාර්ෂිකව සංවිධානය කැරෙන මෙම සම්මේලනය වෙවර පැවැත්වෙන්නේ 25 වැනි වතාවටය.

ගෞතම බුදුරජානන් වහන්සේ දේශනාකළ කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුලින් මුළු මහත් මිනිස් වර්ගයා වෙතම සාමය හා සමඟිය උදාකරගත හැකිබව පහදාදීමේ අරමුණෙන් සංවිධානය කර ඇති එම සම්මේලනය ආරම්භ කෙරුනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ  අභියස පැවැත්වුන ආගමික වතාවත් අලින් අනතුරුවය.

මෙම සම්මේලනය සඳහා බංග්ලාදේශය,කාම්බෝජය, ලාඕසය, නේපාලය,මියන්මාව, තායිලන්තය , ඉන්දියාව,වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවලින් විද්වත් මහා සංඝරත්නය වැඩම කළහ.

බුදුන්වහන්සේ දේශනාකළ ධර්මය ලොව පුරා ප්‍රචලිත කරවීමේ අගය පිළිබඳවත් ඒ සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට භාජනය කැරෙන බවද සංවිධායකයින් පවසා ඇත.

 



අදහස් (0)

බුද්ධගයාවේදී බොදු සමුළුවක්

සුමිත් Monday, 09 December 2013 05:25 PM

හොඳම දෙයක්.මේ ශත වර්ෂයේදී බුද්ධාගම තවත් ලෝකයේ ව්‍යප්ත කරන්න හොඳ වැඩසටහනක්. (නි)

:       0       0

කුමාරි Monday, 09 December 2013 05:43 PM

ප්‍රවෘත්තිය වගේම ඡායාරූප ටිකත් පළකළාට ගොඩක් පින්! (නි)

:       0       0

අතුල ගුණරත්න Tuesday, 10 December 2013 08:23 AM

බොදු සමුළුව විතරක් නොව සංඝ සංගායනාවක් කරන්නත් කාලේ හරි. බුදු දහම රැකගන්න සැවොම එක්විය යුතු කාලයයි මේ (නි)

:       0       0

කුමාරන Monday, 09 December 2013 06:16 PM

ලෝකයේ තිබෙන ඉහළම මානව හිමිකම් සංවිධානය විය යුත්තේ මෙවන් සංවිධාන බව මගේ අදහසයි. (නි)

:       0       0

රූපා Friday, 13 December 2013 12:30 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

දීපාල් විල්සන් Monday, 09 December 2013 06:42 PM

ඔව්. කුමාර හරි (නි).

:       0       0

සීල Monday, 09 December 2013 06:45 PM

බොදු සමුළුව විතරක් නොව සංඝ සංගායනාවක් කරන්නත් කාලේ හරි.ඒ ගැන කියන්න ඕනෑ නැහැ නේ. (නි)

:       0       0

සෝමසිරි Monday, 09 December 2013 09:13 PM

මෙය ඉතාම අගය ඇති වැඩක්. උගත් බුද්ධිමත් බුද්ධ ශ්‍රාවකයින් මේ සදහා යවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site