2017 දිවයිනේ සියලුම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගැටළුවකින් තොරව සැපයීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරසෙයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ ගතවූ කාලයේ විවිධ හේතූ මත ඖෂධ කිහිපයක හිඟයක් වාර්තා වූ බවයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බේත් හිඟයට රාජිත වැට බඳී
ඉන්දු Friday, 08 April 2016 08:18 AM
ඹෟෂධ හිඟය ඇති කිරීමටත් , බාල ඖෂධ ගෙන්වා ඒ හිඟය නැති කිරීමටත් හැකි බලය ඇත්තේ එකම අයෙකුටයි.. දැන් කාලයේ ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ අඩු ප්‍රමිතියට හදන ඖෂධ වර්ග බව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ..(බ)
විහඟ Friday, 08 April 2016 10:28 AM
වැඩේ තවම කරලා නම් නැහැ, (හේ)
ජයම්පති Friday, 08 April 2016 01:08 PM
විහඟ, කවදාවත් මේකට පිළියමක් එන්නේ නැහැ. (බ)
මුණසිංහ Friday, 08 April 2016 02:27 PM
බෙහෙත් වල මිල ඇහුවම ඔය වැටෙන් වැඩක් නැහැ කියල තේරෙන්නේ නැත්ද? (බ)
පද්මිණි Saturday, 09 April 2016 05:42 AM
තවම සැරසෙනවද? දරු පැටව් මහමඟ කවි බණ කියනවා අසරණ දෙමව්පියෝ සුව කරන්න. බාල බෙහෙත් නිසා වකුගඩු රෝග හැදෙනවා. (නි)