IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බුත්තල කතරගමත් අලි කරදරේ

බුත්තල කතරගම මාර්ගයේ කෑම ඉල්ලා පාර අවහිර කල වන අලියකුගේ කලබලය නිසා වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථය අනතුරට ලක්ව එහි ගමන් ගත් තිදෙනෙකු සුළු තුවාල ලබා දිවි බේරාගත් බව පොලිසිය කියයි .

කෑම ඉල්ලා මාර්ගයේ යන එන රථ වාහන අසලට එන වන අලි කෑම නොදුන්නොත් පහරදීමට පෙළඹෙන අතර මෙසේ සැරි සරන වනඅලි හත්දෙනෙකු සිටින බව කියති

20160902_172409 2 (1) 5 56



අදහස් (0)

බුත්තල කතරගමත් අලි කරදරේ

සජී Monday, 05 September 2016 03:50 AM

දිගට හරහට වනාන්තර විනාශකරන එක තමයි මේවට හේතුව (නි)

:       0       0

චන්න බුවනක Sunday, 04 September 2016 02:31 PM

අපි කතරගම යන්නෙත් මේ පාරෙන්. බුත්තල හන්දියෙන් මොනවා හරි පළතුරක් අරන් තමයි අපි යන්නේ. ඉතින් පලතුරු මොනවා හරි දුන්නම අලියා පාරෙන් අයින් වෙලා යන්න ඉඩ දෙනවා. කලබල කරන්නත් හොඳ නැහැ. මම දන්නා විදියට මේ අලින්ගෙන් කරදයක් නැහැ. (බ)

:       0       0

රාධා Saturday, 03 September 2016 09:57 PM

අලින්ට කෑම දී පුරුදුකළේ වාහනවල යන අයම නේද? (නි)

:       0       0

සමරසේකර Sunday, 04 September 2016 02:30 AM

හොඳ නරක දෙකටම අලි... අලි... අලි... (නි)

:       0       0

චරිත් මීදෙනිය Sunday, 04 September 2016 03:11 AM

මෙහි වැරද්ද අලි පිට පටවන්න එපා මොකද මෙහි පාරේ අවවාද පුවරු සවි නර තිබෙනවා සෙමින් පදවන්න වන සතුන් පාර මාරු වන බව. ඒ නිසා මෙහි වඩාත් අවධානයෙන් රිය පැදිය යුතුයි (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 04 September 2016 03:22 AM

අලි දෙන්නෙක් ඉන්නවා කෑම මොනව හරි දෙනතුරු වාහනවලට යන්න දෙන්නෙන නැහැ,මේ අවුරුද්දේ මාර්තු මාසයේ අපි කතරගම ගිහින් බොහොම අමාරුවෙන් බේරිලා අාවේ .එදා පැය 2ක් විතර පාරේ හිටියා ,මේ අලි ප්‍රශ්නේ නිසා ,ඊට පස්සේ වනජීවී එකෙන් ඇවිත් අලි එළෙව්වා,එදා බයවුණ තරම නිසාම මම තාම කතරගම ගියේ නැහැ බුත්තල මාර්ගයෙන් ,දැන් අපි කතරගම යන්නේ තිස්සමහාරාමයට ගිහින්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site