IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

(සුජිත් හේවාජුලිගේ )

බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇතැයි  රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.

ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම්දී ඇති බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භකළ  හැකි වෙතයි ඔහු විශ්වාසය පළ කළේය.



අදහස් (2)

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 04 February 2023 01:47 PM

දැනටමත් ඉන්දීය වෙළෙඳපොළ මගින් දේශීය සුළු ව්‍යාපාර ආක්‍රමණය කර ඇති පසුබිමක් සොච්චම් ලාභයක් වෙනුවෙන් ඒ මත යැපෙන ලක්ෂ 5ක් පමණ ජනතාගේ ජීවිතය අනතුරේ දාන්න එපා. භයානක කරුණ නම් කුරුළු උණ වැනි වසංගත නැවතත් ඇතිවීමේ අවදානමද බැහැර කළ නොහැකි බවයි.

:       5       7

HARAMANIS Saturday, 04 February 2023 02:45 PM

ලංකාවේ මිනිස්සු ඔච්චර බිත්තර කන්න දඟලන්නේ එහි තියන ගුනදායක බව නිසාද? ප්ලීස් මේ ගැන කරුණු පහදන්න. එහෙම කිව්වට පස්සේ මිනිස්සු තීරණය කරයි බිත්තර කෑම ගැන.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site