ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කලබලයට මුල්වීයැයි චෝදනා එල්ල වූ ගුරුවරුන් දෙදෙනාටම අද ස්ථාන මාරු ලැබී ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි.
එක් ගුරුවරයකු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකට ද, අනෙක් ගුරුවරයා කෑගල්ලේ පාසලකට ද මාරු කැර ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බණ්ඩාරනායක ගුරුවරු දෙන්නෙක් මාරු
චන්ද්‍රා Saturday, 08 March 2014 01:15 AM
ඒ දෙන්නත් වැඩකාරයෝ වගේ. මොකද කල වරදට දුර දුෂ්කර පළාතකට මාරු නොවී ලග අහලපහල පාසල් දෙකක් ලබාගෙන. (නදී)
මුණසිංහ Saturday, 08 March 2014 08:04 AM
මෙවැනි අයට පැහැදිලිවම දැඩි දඩුවම් ලබා දිය යුතුයි. පාසල්වල විනය පිරිහෙන්නේ මෙවැනි ගුරුහොරුන් නිසා. තවත් පාසල්වල මෙවැනි අය ඉන්නවා.(දිල්)
බන්දුල පෙරේරා Friday, 07 March 2014 12:38 PM
ප්‍රචණ්ඩ ක්‍රියා වලට සිසුන් පෙළඹවිමේ වරාදට දඩුවම ස්ථාන මාරුවක් පමණද? මදි..මදි..රස්සාවත් නැති කරවල මාස හය හතකට හිරේ යැව්වනම් තමයි අනික් අයට ආදර්ශයක් වෙන්නේ..(අ)
අල්විස් Friday, 07 March 2014 03:21 PM
කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජිවත් වෙන්නකෝ. රැකගෙන සිසුවන් ඔබගේ වටේ - යහතින් ජිවත් වෙන්නකෝ. (නධී)