2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බණ්ඩාරගම අයෙක් මහ පාරේ මැරී වැටිලා : අතේ නිල් පාට ගලක්
අනුර Wednesday, 06 April 2016 04:30 AM
මැණික ගලක් වෙලාද දන්නේ කවුද? (බ)
හුසේන් මොහමඩ් Wednesday, 06 April 2016 05:44 AM
වාසනාව අවාසනාවක් වෙච්චි අවස්ථාවක්ද..?(හේ)
සුමිත්‍රා බස්නායක Wednesday, 06 April 2016 05:45 AM
නිල්පාට ගල කලුපාට වෙයිද දන්නේ නැහැ.(හේ)
ෂෙල්ටන් Wednesday, 06 April 2016 06:24 AM
බලාගෙන...විකිරණ ගලක්ද දන්නේ නැහැ. (බ)
අසංක Wednesday, 06 April 2016 07:10 AM
ලංකා පුත්‍ර බැංකුවේ ලොකර් එකේ දැම්ම නම් ඔය නිල් මැණික් ගල තිරුවානා ගලක් වෙනවා .(කෞ)
රූපවතී Wednesday, 06 April 2016 07:16 AM
අනුර මහත්තය ඔය නිල්පාට ගල තව සතියකින් විතර නිව්ස් වලින් අපිට කියවිය හැකියි කුට වෙලදෙකුට අසුවී මැණිකක් කියා ඔහුට නිල්පාට බෝතල් කටුවක් විකුණා ඒ රැවටීමට අසුවී ඇති කම්පනයට ක්ෂණික හදවත් රෝගයකට පත්වී මිය ගිය බව ..? අපේ පොලිසිය තල් ගස පොල් ගස් කර වතු යායවල් පිටින් මුදලට වෙන්දේසි කරන්න හරිම දක්ෂ ශ්‍රී ලංකා පොලිසියක් අපේ ආරක්ෂාවට පත්කරලා තියෙන්නේ ...? (බ)