බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ගිය 12 දෙනෙක් එරට විශේෂ ගුවන් යානයකින් අද අලුයම ලංකාවට ගෙන ගෙනු ලැබූහ.
එම පිරිස අතර කාන්තාවක් සහ ළමයින් දෙදෙනෙක් ද සිටිති.
කාන්තාව, ළමයින් දෙදෙනා සහ ඇගේ සැමියා මීට පෙර ද ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් ගෝ පිටුවහල්කර ලංකාවට එවීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේ නැවත ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය 12ක් ලංකාවට
නිමල් ලලිත Friday, 06 May 2016 02:31 AM
ඕස්ට්‍රේලියාව කියන්නේ කලාතුරකින් එහි පුරවැසියෙකු අතින් වරදක් වුවත්, එරට නීතියට යටත්ව කෙනෙකුට මිනිසෙකු වසයෙන් ජීවත්ව මිය යාහැකි ඉතාමත්ම හොඳ රටක්. මේ අතින් බලනවිට මෙවැනි සිද්ධීන් ගැන උපහාසයෙන් නොබලා, මේ රටේ මිනිසුන් මේ තත්වයට පත්වීම ගැන මෙරට දේශපාලුවන්ට, ඔවුන් බලයට පත්කරවන අපේ කතිරයට ශාකකළ යුතුය. (නි)
ආසිරි Friday, 06 May 2016 09:12 PM
මොනවට යනවද මන්දා අපේ රටේ තියන දෙයක් කාලා ඉන්නේ නැතුව. ගිය අය තමා දන්නේ තියන අමාරුකම නොකිව්වට. ඔක්කොම කම්කරු වැඩ කරනවා ජීවත්වෙන්න (නි)
උපුලි Friday, 06 May 2016 04:46 AM
අපේ රට හදාගන්නවනම් අපිට වෙන රටවලට යන්න ඕන වෙන එකක් නැහැ. මම හිතනවා අපේ රට හදන්න පුළුවන් ශක්තිමත් නීති පද්ධතියකින් විතරයි කියල. හැබැයි එම නීති කාටත්ම පොදු විය යුතුයි.(ම)
මාලක Friday, 06 May 2016 05:05 AM
නිකරුණේ මුදල් නාස්ති කරමින් තමන්ගේ ජීවිත අනතුරේ හෙළමින් මේ කරන ක්‍රියාවේ කිසිම තේරුමක් නැති බව මේ අය තවම වටහා ගෙන නැති බව පෙනේ. (ම)