IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝගම්බර 14ක් වහළට නඟිති

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවෝ 14 දෙනෙක් වහළට නැග උද්ඝෝෂණයක් ඇරැඹූහ.

තමන් නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති.

මරණීය දණ්ඩනය නියම වූ අයද ඒ අතර වෙති.

බෝගම්බර බන්ධනාගාර නේවාසිකයන් පල්ලේකැලේ දුම්බර බන්ධානාගරයට ගෙනයෑම අරඹා ඇති අතර තවත් 600ක් පමණ බෝගම්බර සිටිති.

 

 



අදහස් (0)

බෝගම්බර 14ක් වහළට නඟිති

චානක. Friday, 03 January 2014 11:03 PM

දන්නා විදියට මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන්ට එලියට එන්න බැහැ නේද? ඔවුන් කොහොමද වහලට නැග්ගේ.(නදී)

:       0       0

නිශ්ශංක Saturday, 04 January 2014 12:17 AM

හිරේ ඉන්නේ ඔක්කොම වැරදි කරපු අයද ? ඇයි ඒ වගේ කෝණයකින් බලන්නේ. ඔයාලා ලංකාවේ නේද? (නදී)

:       0       0

ශාන් Saturday, 04 January 2014 02:02 AM

ජේ වී පී අයත් හිරේ ඉන්නවද?මේ වගේ දේවල් සංවිදානය කරන්න.(නදී)

:       0       0

බන්දුල-කටාර් Saturday, 04 January 2014 02:05 AM

ඔන්න ඔවුන් ටික වහලෙන් බස්සලා ඉක්මනටම එල්ලලා දාන්න. අපරාද කරලා තව උද්ගෝෂණ කරන්නත් යනවා.(නදී)

:       0       0

අමිල කටුනායාක Friday, 03 January 2014 02:55 PM

වැලිකඩ මතකද? (දී)

:       0       0

රමණි Friday, 03 January 2014 03:06 PM

ගිය වතාවේ වගේ යුද්ධ කරපු නැති එක හොදයි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 03 January 2014 04:17 PM

මෙම මිනී මරුවන් මේ ගැන හිතන්න තිබුනේ මෙවන් සහ ගහන අපරාධ කිරීමට පෙරයි.(දී)

:       0       0

සාරසී Friday, 03 January 2014 06:18 PM

කරපු වැරදි මතක නැද්ද? මරපු මිනිස්සු ආයේ ඒවිද. (නදී)

:       0       0

නාමල් Friday, 03 January 2014 07:34 PM

කරන කලට පව් මිහිරිය මී සේ (දී)

:       0       0

පද්මා Friday, 03 January 2014 07:34 PM

වැරදි කරන කොට මේවා තේරුනේ නැද්ද? (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 08:07 PM

සමහර අය හිතන් ඉන්නේ උද්ගෝෂණය කලාම ඕන දෙයක් ලැබෙනවා කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site