බක් පුර පසළොස්වක පොහෝදා අනුරාධපුරය, මහනුවර, කතරගම, කැලණිය, පොළොන්නරුව, මහියංගණය, මුතියංගණය, ගංගාරාමය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන හා පන්සල්වලදී දාන, සීල, බණ, භාවනා වැඩසටහන් ඇරැඹිණි.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය අද (21) අලුයම සිටම වන්දනාකරුවන්ගෙන් පිරී පැවතිණි.
චූලෝදර - මහෝදර දෙබෑයන් මිණි පළඟක් මුල් කරගෙන දරුණු සටනක් ඇරැඹීමට සූදානම් වනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඉන් සිදුවිය හැකිව තිබූ මහා මිනිස් ඝාතනය වළක්වනු පිණිස නාගදීපයට වැඩමකොට දහම් දෙසුවේ අද වැනි බක් පුර පසළොස්වක පෝය දිනකය.
ඡායාරූප - උපුල් තම්මිට (අනුරාධපුර ශ්‍රී මහාබෝධිය)
ඡායාරූප - නිමල් ජයරත්න (පොළොන්නරුව ගල්විහාරය)
ඡායාරූප - ශාන්ත රත්නායක (කොළඹ ගංගාරාමය)
ඡායාරූප - එම්.කේ. නන්දසේන (කතරගම)
ඡායාරූප - රංජිත් කරුණාවීර (මහියංගනය)
වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බක් පෝදා රටපුරා පිංකම්
සරත් Friday, 22 April 2016 07:19 AM
පුජනිය තැනකට යද්දී සුදු ඇදුමෙන් සැරසි යන්න බොහෝ දෙනෙක් දැන් දන්නවා ඒක සතුටක් (හේ)
සෞදි සරත් Thursday, 21 April 2016 07:25 AM
සාදු සාදු දැක්කත් සතුටක් මෙහෙ ඉන්න අපට මෙහෙම වාසනාවක් නැහැ. (ර)