ගල්ගමුව ඇහැටුවැව මාර්ගයේ බසයක් බැකෝවක හැපීමෙන් දෙදෙනෙක් තුවාල ලදහ.
බසයේ සිටි අය මඟුල්ගෙදරක යමින් සිටි බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බැකෝව මගුල් ගෙදර ගමන පමා කරයි
සෑම් Monday, 20 January 2014 12:34 PM
ටික කලකට පෙර මහරගම ප්‍රදේශයේදී ප්‍රයිවෙට් බස් එකක අලියෙක් හැපුනාම බස් ඩ්‍රයිවර් කියල තිබුනේ එයා අලියා දැක්කේ නැහැ කියලා. (නදී)
චන්ද්‍රා Sunday, 19 January 2014 06:28 PM
බැලුබැල්මට පුදුම අනතුරක් , වාහන දෙකම පාරෙන් පිට , මුහුණට මුහුණ, වරද කාගේද? (නදී)
සුමංගල-ඇල්පිටිය Sunday, 19 January 2014 07:33 PM
වෙන්න හිටපු මනමාලයෙක්ද බැකෝ ඩ්‍රයිවර් ? (නදී)
පෙරේරා Monday, 20 January 2014 06:07 AM
ඔය තියෙන්නේ අපූරුවට කළුගලක ඔලුව ගහගෙන.(නදී)
ෂෙලාන්සියුස් Monday, 20 January 2014 09:30 AM
හරි පොඩි වාහන දෙකක් නේ හැප්පිලා තියෙන්නේ. මේ වගේ පොඩි වාහන රියදුරන්ට නොපෙනීම පුදුමයක් නොවේ. සමහරවිට බැකෝව අධික වේගයෙන් ගියාද දන්නේ නැහැ. (නදී)
නෆීල් Monday, 20 January 2014 11:16 AM
බැකොව වේගය 100ට ගියාවත්ද? (දී)