IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිකිනියට හුරු නැති චොප්රා‍

20160427Priyanka_1"බේ වොච්" චිත්‍රපටය සහ රූපවාහිනි කතාමාලාව පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණ වන්නේ ජීවිතාරක්ෂක පිරිසක් වටා ගොඩනැගෙන කතාවක්. මෙහි නවතම චිත්‍රපටය 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතය.

"බේ වොච්"හි මෙවර අධ්‍යක්ෂකවරයා වන්නේ සෙත් ගෝරඩන්ය. මේ සඳහා බොලිවුඩ් නිළියක වන ප්‍රියංකා චොප්රාද රංගනයෙන් දායක වෙයි. මෙහි එම චිත්‍රපටයේ රූගත කිරීමේදී ලබාගත් ඡායාරූපයක සඳහන් වන්නේ අනෙක් නළු නිළියන් මුහුදට ගැළපෙන පරිදි ඇඳුම් ඇඳ සිටියද ප්‍රියංකා ඒ සඳහා සූදානම්ව නොමැති බවයි.

20160427Priyanka_2



අදහස් (0)

බිකිනියට හුරු නැති චොප්රා‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site