(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය.
ලබන ජුනි මස 2 වෙනිදා සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත.
පුහුණුව ලබාදීමට විශේෂඥයන්ගේ සහය ගන්නා බවද ඔහු සඳහන් කළේය
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්
Chandrasiri Sunday, 18 May 2025 01:16 PM
පුහුණුව අවසානයේ හරියාකාරව පුහුණුවක් ලැබුවාද බලන්න ලිඛිත පරීක්ෂණයක් හා වාචික පරීක්ෂණයක් කරන්න අසමත් නම් නැවත පුහුණුවක් දෙන්න... නැත්නම් වැඩක් නැහැ...
Perera Sunday, 18 May 2025 03:51 PM
ආත්ම ගෞරවය සහ ප්‍රතිපත්ති ගැනත් කියලා දෙන්න... විශේෂයෙන් අලි, පොහොට්ටු බලවේග කාරයින්ට...