
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා එම සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් තබනු ලැබ ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් ස්ථාවර නියෝග අනුව සභාව එදින අනිවාර්යෙන්ම රැස්විය යුතුවේ. මෙනිසා පාලිමේන්තුව එදින කතානායකවරයා සහ සභානායකවරයා පමණක් සහභාගිවී රැස්වී කල්තැබීමටද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව නැතිකරගත්තේ කවුද? පොහොට්ටු නායකයෝ සහ ප්‍රාදේශීය නායකයෝ නේද? පොහොට්ටුවේ සාමාජිකයෙක් කියන්නවත් දැන් ලැජ්ජයි නේද?
ඇත්තටම නායකයන්ගේ බලලෝභීකම සහ තක්කඩිකම නිසා අද පාක්ෂිකයින් අමාරුවේ වැටිලා..
ලොක්කා කරපු වැබෙන් පොඩ්ඩෝ අමාරුවේ වැටිලා නේද? ලොක්කට අවුලක් නැහැ. පොඩ්ඩන්ට පවු ගෙවන්න වෙලා..