(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට නතර කිරීමට මුලසුනේ සිටි හේශා විතානගේ මහතා කටයුතු කළේය.
කතානායකවරයා කාමරයට වී සිට පලක් නැතැයි ද විශ්වාසභංගය ද වහාම විවාදයට ගත යුතුව ඇතැයි ද විපක්ෂයේ මන්ත්‍රීවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd