(විමුක්ති එස් රුද්‍රිගු)
විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව ඊයේ දැඩි කනස්සල්ල පළ කළේය
ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂක ෆාරිස් එච් හඩාඩ් මහතා නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් "ශ්‍රී ලංකාව තුල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.
ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන් කඩිනමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ මාවතට බාධාවක් ව සිටී.එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය සංවර්ධන හවුල්කරුවන්ට තවත් දුෂ්කර කරයි"යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පාණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.
හිඟාකෑම තහනම්..... රට ගිනිබත්..!