IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැෆරල් සංවිධානයෙන් කරූට යෝජනා

මැතිවරණ කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම කොමිසම ක්‍රියාත්මක වීමේදී නීතිමය ප්‍රතිපාදනවල ගැටළුකාරී තත්ත්වයක් මතුවීම, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම වැනි ප්‍රායෝගික ගැටළු පැන නැගී ඇතැයි පෙනෙන බැවින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකු සිටින බැවින් ගණ පූර්ණය දෙදෙනකු දක්වා අඩු කිරීම, සභාපතිට යම් සීමාවකට යටත්ව තීන්දු ගැනීමේ බලතල ලබාදීම එම යෝජනා අතරවේ.



අදහස් (0)

පැෆරල් සංවිධානයෙන් කරූට යෝජනා

ලියොන් ගුනවර්දන Friday, 11 December 2015 02:09 PM

මහජන සුවය සඳහා කැපවීමට බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයින්ට අධ්‍යාපන සුදුසුකම් ආදී සුදුසුකම් මාලාවක සැකසීමට මැතිවරණ කොමිසම අවධානය යොමු කලොත් නරකද (හේ)

:       0       0

ගුණවර්ධන Friday, 11 December 2015 02:04 PM

හොඳ යෝජනාවක්.(හේ)

:       0       0

හරිත Friday, 11 December 2015 02:09 PM

හොඳ වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site