ඉකුත් ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් අවභාවිත කරමින් ඡන්ද අල්ලස් ලෙස සිල්රෙදි ඇතුළු විවිධ භාණ්ඩ බෙදා දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද ඉල්ලා අස් කර ගැණිනි.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.
එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව මේ වන විටත් මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙවිල් පුල්ලේ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැෆරල් පෙත්සම ඉල්ලා අස්කරගනී