(රංජන් කස්තුරි)
රජයේ පාසල්වල 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළේය.
ඒ අනුව 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ජුලි මස 16 වැනිදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් විදුහල්පතිවරුන් වෙත යැවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙවර පළමු ශ්‍රේණියට සමාන්තර පන්තියකට සිසුන් 40ක් ඇතුළත් කර ගත හැකි අතර ඉන් සිසුන් 35ක් සම්මුඛපරික්ෂනයෙන් තොරාගත යුතු බව ද එහි සඳහන් වේ.
ක්‍රියාන්විත රාජකාරීවල නිරත නිලධාරීන්ගේ දරුවන් 5 බැගින් සමාන්තර පන්තිවරලට ඇතුළත් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
2023 වසරේ ජනවාරි මස 31 වැනි දිනට වයස අවුරුදු 5 සම්පූර්ණ වූ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබන බව ද එහි සඳහන් වේ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පළමු ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එළියට