ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
කිරුලපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණවීර මහතා පෙළපාළියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෙළපාළි යන්න ගිය ප්‍රසන්න රණවීර රෝහලේ
ගාමිණී Monday, 02 May 2016 08:06 AM
ඉක්මන් සුවය ලැබේවා.! (ර)
රොකී Tuesday, 03 May 2016 03:10 PM
මේකත් අනෙක් පැත්තේ පළිගැනීමක් වෙන්න ඇති! (නි)
බණ්ඩාර Monday, 02 May 2016 09:36 AM
ගහපු පොල් ගෙඩියක් පයේ පැටලිලද ?(හේ)
චන්න ප්‍රසන්න Monday, 02 May 2016 05:16 AM
මෙන්න තැනෙ හැටියට අනේ ගහන මිනිසෙක්. දැන් මෙතුමා කිරුලපනේ රැලියටත් සහභාගී වුණා විතරක් නෙවෙයි විනය පරික්ෂනයෙනුත් නිදහස්. (ර)
අමල් Monday, 02 May 2016 05:37 AM
ඉක්මන් සුව ලැබේවා. (ර)
සුනිල් Sunday, 01 May 2016 02:14 PM
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මංගලිකා Sunday, 01 May 2016 02:36 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
ප්‍රබාත් පැසිෆික් දුපත් සිට Sunday, 01 May 2016 02:36 PM
අපි දැක්කා කෙළින් ඇවිදගන්න බැරි කට්ටියත් කිරුළපනේ (නි)
සජිත් Sunday, 01 May 2016 03:32 PM
කුමන පක්ෂයක වුණත් ඔබට ඉක්මන් සුවය පතමි (නි)
උපාලි Sunday, 01 May 2016 03:42 PM
දෙවියන්ගේ පිහිටයි. මෙතුමා නම් විනය පරීක්ෂණයෙන් බේරෙයි වගේ. (නි)
අහමඩ් Sunday, 01 May 2016 09:28 PM
මේ ආරංචිය අපේ රටේ සමහර කට්ටියට නම් බොහොම ප්‍රීතිමත් එකක් වේවි (නි)
අමා Sunday, 01 May 2016 09:45 PM
ඉස්සර පොල් ගහපු ඒවායේ ප්‍රතිඵල කියලයි මම නම් හිතන්නේ (නි)
ඉමේශ් Sunday, 01 May 2016 09:49 PM
මදැයි කම්කරු දිනය සැමරුවා.... (නි)
සත්‍යයා Sunday, 01 May 2016 11:11 PM
ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කියලා නැති පක්ෂයක් හදාගෙන, පරාජිත නායකයෙකුගේ සාටකයේ එල්ලී දිව්‍යය ලෝකයේ යන්න ගිය ගමන මෙතුමාට විතරක් නොවෙයි මෙතුමාගේ සහයකයින්ටත් අපලයි කියලා තමයි අපිට නම් මේකෙන් ගම්‍යවන්නේ. (නි)
ටෙෂාන් Sunday, 01 May 2016 11:33 PM
වැස්ස වැඩි නිසා පාරවලුත් ලිස්සනවනේ! (නි)
යසන්ත Monday, 02 May 2016 12:05 AM
මොකක්ද අප්පේ මේ හදිසියේම වුණේ? කොහොමද මෙතුමා වැටුණේ? (නි)
ගමගේ Monday, 02 May 2016 01:30 AM
මේක විදෙස් කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)
චන්දි Monday, 02 May 2016 02:28 AM
පාර දැක්කහම හිතෙනවා රැලියේ ගියේ මිනිස්සුද කියලා (නි)