නාම යෝජනා බාරදී පෙළපාළිගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක් 400ක් පමණ පොලිසිය අසලට එක් රැස්වී සිටිතියි පොලිසිය පවසයි.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පෙළපාළි ගිය වාහන පොලිස් බාරයට
නිම්මි Thursday, 06 February 2014 04:39 PM
ඒත් සන්දානේ ඔය යස අගේට වාහන පෙළපාලි යන්නේ. මේක තමයි ප්‍රජාතන්ත්‍ර අයිතීන්. මේවා කියන්නේ ජිනීවා වලට තමයි.(නදී)
ශානුල් Wednesday, 05 February 2014 09:02 PM
මේවා කාට කාටත් හොද පාඩම් (දී)
නිරු Wednesday, 05 February 2014 09:04 PM
එක හොඳ වැඩක් (දී)
ජු Wednesday, 05 February 2014 09:04 PM
නීතිය කාටත් පොදුයි නේ (දී)(දී)
චතුල වෙරෝනා Wednesday, 05 February 2014 10:18 PM
කොන්ද පන නෑති පොලිසි එකෙක්ට එක නීතියක් තව එකෙක්ට වෙන නීතියක් පොලිසියටනම් අහු උන තෑන ගහන්න ඕන දේශපාලුවන්ට වඩා මෝඩයි පොලිසිය (අ)
බේරුවල Thursday, 06 February 2014 02:13 AM
නීතිය කාටත් පොදුයි කියලා හෙට දැනගන්න පුලුවන් හෙට සන්දානේ පෙලපාලි යනකොට පොලිසියේ මහත්වරුන් සැලියුට් ගහනකොට.(නදී)
තිස්ස Thursday, 06 February 2014 04:18 AM
එක කට්ටියකට විතරද කරන්න දෙන්නේ.(නදී)
රෝ Thursday, 06 February 2014 06:44 AM
ප්‍රධාන නගර වල සවි කර ඇති විශාල ප්‍රමාණයේ බැනර් පුවරුත් තියෙනවා. තමා පොලීසියට නොපෙනෙන...මේ වගේම නීතිය එම බැනර් පුවරු ඉවත් කරන්නත් යොදවනවා ද? ආණ්ඩු පක්ෂයේ උනානම් කිසිම ගැටළුවක් නෑ... වාහන ටික නිදහස්.(නදී)
අප්පුහාමි Thursday, 06 February 2014 06:48 AM
ආණ්ඩුවේ අය යනකොට අල්ලන්නේ නැද්ද? (නදී)
නුවන් Thursday, 06 February 2014 08:35 AM
එතකොට ආණ්ඩුවේ අපේක්ෂකයන්ගේ වාහනත් ඔය විදිහට අල්ලනවද? නිකන් බොරු කරන්න එපා. (නදී)
නීල් Thursday, 06 February 2014 08:42 AM
ඇයි පෙළපාලි යන්නේ? (නදී)
කුලුම් Thursday, 06 February 2014 08:45 AM
මේ නීති විපක්ෂයට විතරයි නේ.(නදී)
රවින්ද්‍ර Thursday, 06 February 2014 09:56 AM
නීතිය කාටත් පොදුයි කියන අය කොහේදී හරි දැක්කද පොදු පෙරමුණේ ඒවා එහෙම අපේ පොලිසියෙන් අල්ලනවා.(නදී).
සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 06 February 2014 10:06 AM
ඇත්තද නිතිය කටත් පොදුයිද? අනේ මේ මම නොදන්නා නිසා මෙහෙම අහන්නේ.(නදී)
ලංකා Thursday, 06 February 2014 10:10 AM
මේක වෙන්නේ යු.එන්.පී අයට විතරද? (නදී)
මහේෂ් Thursday, 06 February 2014 10:20 AM
යු.එන්.පි වාහන විතරද? (නදී)
සංජීව Thursday, 06 February 2014 10:45 AM
වැඩේ නම හොදයි එත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂයට විතරයි. (නදී)
සමන් ප්‍රදිපා Thursday, 06 February 2014 10:49 AM
මම පෙළපාලි ගියේ නිල්පාට පක්ෂයට. ඒත් අපිට එහෙම කරදරයක් උනේ නැහැ නේ.(නදී)
හසන්ත Thursday, 06 February 2014 12:37 PM
නීතීය කාටත් පොදුයි (දිල්)
චමී Thursday, 06 February 2014 03:31 PM
හසන්ත ඔයාගෙ ප්‍රකාසෙට තව කැල්ලක එන්න ඕනා නේද?