(යොහාන් භාසුර)
හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්. 8 ස්ථානයේ පිහිටි ගල්වල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 20 වැනිදා පෙරවරු 8.00 සිට 21 වැනිදා පස්වරු 4.30 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ වාහන ධාවන සඳහා සැතපුම් 155 ස්ථානයේ පිහිටි ලක්‍ෂඋයන කර්මාන්තපුර මාර්ග භාවිතා කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොළොන්නරුව ගල්වල පාර දුම්රිය හරස් මාර්ගය වසයි