IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පළාත් මන්ත්‍රී මැරයෙක් වෙයි

මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී පැවැත් වීමට නියමිත තේරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන නවම් මේලා සැණකෙළියේ සැරැසිලි කරම්න් සිටි එහි සංවිධායක උදේශ් වනිගසුරිය මහතාට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු පහර දී ජංගම දුරකතනය රැගෙන ගියේ යැයි මාතලේ පොලීසියට පැමිණිලි කැර ඇත.

පහර කෑමට ලක් වු සංවිධායකවරයා  මාතලේ  රෝහලේ ප්‍රතිකාර  ලබයි.



අදහස් (0)

පළාත් මන්ත්‍රී මැරයෙක් වෙයි

කුමාර Wednesday, 12 February 2014 01:05 PM

ඕවා නේ ඉතිං මිනිස්සු ඉල්ලුවේ. මේ වගේ මැරයින් අපි ඊළඟ පාරත් පත්කරලා යවමු.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 11 February 2014 07:56 PM

මී හරකෙක් අනී කියල ලිව්වා නම් තවත් හොඳයි. (අ)

:       0       0

සේන Tuesday, 11 February 2014 08:27 PM

එහෙම නොවන පළාත් මන්ත්‍රිලා ඉන්නවද? (අ)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 11 February 2014 08:41 PM

පළාත් සභා මන්ත්‍රීත් පොලිසියට බොරු පැමිණිල්ලක් දාල සංවිධයක තමන්ට පහර දුන්න කියලා දැන් රෝහල් ගත වෙලා ඇති.බොරුනම් මගේ කන . (අ)

:       0       0

හේවා විතාරණ Tuesday, 11 February 2014 09:00 PM

පළාත් සභා මන්ත්‍රී කියන්නේ කන්නාඩියක් අතට අහු උන රිලවෙක් වගෙ එක් කෙනෙකුට බව කවුරුත් දනී (අ)

:       0       0

සිල්වා Tuesday, 11 February 2014 09:28 PM

පළාත් සබාවට එන ගොඩකන් අය හදන්නේ කොහේ හරි අහිංසකයෙකුට ගහලා චන්ඩිය කියල පෙන්නන්න.(නදී)

:       0       0

චන්ද්‍රලතා Tuesday, 11 February 2014 10:39 PM

අනේ මන්දා මාතලේට මොනවද මේ වෙන්නේ? (නදී)

:       0       0

මාලා Tuesday, 11 February 2014 10:49 PM

මෙයට අදාල දේශපාලකයාගේ නම ප්‍රචාරය කරන්න.(නදී)

:       0       0

ගයාන් පරපිටිය Tuesday, 11 February 2014 11:02 PM

දැන් නිලියෝ ඉන්නවනේ මෙයාල දුෂටයට රගපාන්ඩ පුරුදු වෙනවා වෙන්ඩ බැරිද? අනේ රටකට ගිය කලක්.(නදී)

:       0       0

රංජිත් Wednesday, 12 February 2014 12:35 AM

මන්ත්‍රී නොවෙයි මිනිහාට වැඩිය ලොක්කෙක් වුනත් කමක් නැහැ නිකරුනේ ඔබට පහර දුන්නොත් පෙරලා ප්‍රති ප්‍රහාර දෙන්න දෙන එක මදි නොකියන්න. (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 12 February 2014 03:21 AM

හෙඩිම දෙපැත්ත මාරුකරන්න .මැරයෙක් පළාත් සබා මන්ත්රීකෙනේ වෙයි. මේක ඉතින් අමුතු දෙයක් නෙවෙයි. (ත)

:       0       0

රුවනි Wednesday, 12 February 2014 08:36 AM

ගුරුවරියන් දනගස්සන, මාල කඩන, මොබයිල් උදුරාගන්න මන්තිරිලා ඉන්නවා කියන්නේ පළාත් සභා මන්ත්‍රීකමට අවශ්‍ය එක්තරා ආකාරයක සුදුසුකමක් විය යුතුය. ප්‍රදීප් අයියගේ හෙඩිම නම් ලස්සනයි. (නදී)

:       0       0

චතුර Wednesday, 12 February 2014 09:40 AM

මෙහෙම ගියානම් අපේ රට නැතිවෙනවා. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 12 February 2014 10:41 AM

දේශපාලනය සදහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාදියක් තිබිය යුතුයි කියල නීතියක් නැත්නම් ලංකාව කවදාවත් හදන්න බැහැ. නැත්නම් පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් දේශපාලන අංශ හරක් ගාල් බවට පත් වේවි.(නදී)

:       0       0

තුවාන් Wednesday, 12 February 2014 11:48 AM

මේක ලංකා දේශපාලනේ අනන්‍යතාවය නොවේද.? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site