( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කඩයමොට්ට ඩි.පී.ටයිටස් රොහාන් නැමති දරුවන් සිව් දෙනෙකුගේ පියකු බව කියයි.
සිය වැඩිමහල් සොහොයුරීයගේ පුත්‍රයා විසින් එල්ල කළ පිහි පහරකින් ඔහු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.
සැකකරු මරණයට පත් අයගේ පුතාගේ නිවස ඉදිරිපිටට පැමින එම නිවැසියන්ට හිරිහැර වන ලෙස අශෝභන ලෙස බැන වදිමින් සිට ඇති බවත් ඒ පිළිබදව විමසිමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ මාමා අතර ගැටුමක් ඇතිව ඇති බවත් එහිදි සැකකරු එල්ල කල පිහි පහරකින් බරපතල තුවාල ලැබු මාමා ඥාතින් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි.
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පිහි පහරින් සිව් දරු පියා මරුට