IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොහොර සහනය ඉල්ලා බලංගොඩ ගොවියෝ වීදි බසිති

පොහොර සහනාධාරය තිබූ ලෙසටම ලබාදෙන ලෙසත් වී කිලෝවකට රුපියල් 45ක සහතික මිලක් ලබාදෙන ලෙසත් වන අලි හානිය අවම කිරීමට විදුලි වැටක් සවිකරන ලෙසත් බල කරමින් බලංගොඩ කල්තොට ගොවිජනපදයේ ගොවීහු අද (27) උද්ඝෝෂණයක නිරත වූහ.

කල්තොට මංසන්ධියේ සිට කල්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගිය ගොවීහු එහි විරෝධය පෑහ. එහි ප්‍රාදේශීය නිලධාරීවරයාට සංදේශයක්ද බාරදුන් ගොවියෝ වහාම පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

govipicket_2016427 govipicket_2016427-2 govipicket_2016427-3 govipicket_2016427-4

 



අදහස් (0)

පොහොර සහනය ඉල්ලා බලංගොඩ ගොවියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site