එම්බීඑස්එල් ආයතනයේ කළමනාකරුවන්ගේ රැස්වීමකදී ඇතිවූ බහින්බස් වීමකින් පසු සභාපති (දෙසතියකට පෙර හම තනතුරෙන් ඉවත් විය) එම් ආර් ෂා මහතා විසින් එහි රක්ෂණ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සිඩ්නි ගජනායක මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහරදීම සමථ මණ්ඩලයට
සත්‍යයා Wednesday, 11 December 2013 02:05 AM
ඉස්සර නම් ගහ ගත්තේ සුදු පොළවල් වල සුරා හල්වල කාලය කා දමන නුගත් මිනිසුන්. අද මේ කාලකණ්නි ප්‍රවණතාවය ඉහළ සමාජ ස්ථරයන් දක්වා විහිදී තිබෙනවා. අද තනතුර පමණයි උසස්, ඒ ඇතුලේ ඉන්න මිනිහා පහත්.(නදී)
මහී Wednesday, 11 December 2013 05:49 AM
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
ගාමිණි Wednesday, 11 December 2013 06:37 AM
නුසුදුස්සෝ තනතුරු වලට පත් කිරීමේ ප්‍රතිපල. (නි)