IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොහොට්ටුව ඉදිරියෙන්

(පස්වරු - 4.05)

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 1,080,562 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 68.17 % කි.

සමගි ජන බලවේගය ඡන්ද  388,434 ක් ලබාගනිමින්  දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 16.34 % කි.

ජාතික ජනබලවේගය ඡන්ද 143,769 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 6.05% කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 61,779 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 2.6 % කි.


(පස්වරු - 3.00)

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 320,704 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 58.24 % කි.

සමගි ජන බලවේගය ඡන්ද  144,615 ක් ලබාගනිමින්  දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 17.51 % කි.

ජාතික ජනබලවේගය ඡන්ද 46,227 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 5.6% කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,520 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.21 % කි.

 


2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 53,532 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 72.87 % කි.

සමගි ජන බලවේගය ඡන්ද 11,249 ක් ලබාගනිමින්  දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 15.31 % කි.

ජාතික ජනබලවේගය ඡන්ද 4,370 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 5.95% කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,731 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.72 % කි.



අදහස් (1)

පොහොට්ටුව ඉදිරියෙන්

siri Thursday, 06 August 2020 10:25 AM

මාර වැඩක් ලංකාවට වෙන්න යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site