එක්සත්ජාතික පක්ෂයට බලය හිමි පස්සර ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර වැඩි ඡන්ද තුනකින් සම්මත විය.
උප සභාපති ආර් එම් ඤාණතිලක මහතාට සභාපති පදවියට පත් වීමට ඉඩ දෙමින් තමා ලබන මාර්තු 31 වැනිදා සභාපතිකමින් ඉවත්වන බව සභාපති එච් ඒ කාදර් මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර අයවැය එජාපය දිනා ගනී
අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 05:59 AM
නව වසරේ සුභ ආරංචියක්, ජයවේවා! (නදී)
ඡානක Wednesday, 01 January 2014 07:48 AM
අන්න හුග කාලෙකට පස්සේ මහත්මයෙක් දේශපාලනය කරන බව පේනවා.(නදී)
කැනඩා දිසා Wednesday, 01 January 2014 10:16 AM
ඔන්න දැක්කද ආශ්චර්යේ වෙනස.(නදී)
සුමංගල -ඇල්පිටිය Tuesday, 31 December 2013 05:33 PM
අන්න ක්‍රමේ ...! (අ)