IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු

(සුමිත් පොතුපිටිය )

 ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල  පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග  අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර සහ හැටන්  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  බව පොලිසිය කීය.

පානදුර සහ ඒ අවට ළමුන් ඉලක්ක කරගනිමින්  මත්කරල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පළමු සැකකරු මත්කරල් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙවන සැකකරු මත්කරල් දස දහසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නිවසක සගවා තිබූ ඉතිරී මත්කරල් තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

මත්කරල් 10 ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1500    ක මුදලකට අලෙවි කර ඇති බවට සැකකරුවන් ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බවද පරීක්ෂණ



අදහස් (3)

පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු

SL Tuesday, 15 October 2024 12:22 PM

නුවර දෙයියන්නේ වෙලා සම්පත් බැංකුවට උඩින් ඉන්නවා හොර ඩොකෙක් පොරත් කරන්නේ මේ තිරිසන් වෙළඳාම තවම අල්ලලා නැහැ...

:       0       1

Pradeep Kumara Tuesday, 15 October 2024 12:22 PM

දණ්ඩනීති සංග්‍රහයේ නීති අළුත්කර හෝ මෙවැනි අයට දිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන්න. මොවුන් මේ විනාශ කරන්නේ අපේ රටේ අනාගතයයි...

:       0       2

Anuruddha Tuesday, 15 October 2024 01:32 PM

මෙවැනි දේවල් රටට ගෙනෙන අය අල්ලයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site