මරදානේ පාසලක විදුහල්පතිවරයකු පාසල් බස් රථයද රැගෙන සන්ධාන ප්‍රබලයකුගේ ඡන්ද වැඩකට ගියැයි කියන සිද්ධියකට විරෝධය පා එම විද්‍යාලයයේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව එළියට වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
පළාත් අධ්‍යාපන ලේකම් එස් කොඩිකාර මහතා පැවසුවේ එවැනි තොරතුරක් තමාටත් ලැබුණු බවයි. ඒ ගැන සොයා බලමින් සිටින බව ද ඒ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් බසය ඡන්ද වැඩට
අමන්දා Tuesday, 25 February 2014 02:20 PM
මේවාට උපරිම නිසි දඬුවම් ලබා දෙන්න (දී)
වසන්ත Wednesday, 26 February 2014 09:34 AM
ඔය කියන විදුහල්පති තුමා කලින් හිටිය පාසලෙත් ලෙඩක් දා ගෙන තමයි ගියේ (දී)
රණවක Tuesday, 25 February 2014 02:56 PM
පාසලත් ඡන්ද වැඩවලට ගන්න නිසා බස් එක ගත්තම මොකෝ. (දිල්)
ජනනාත් Tuesday, 25 February 2014 03:00 PM
මේ විදුහල්පතිට ටිකක් නෙමෙයි හොදටම පිස්සු වගේ? (දී)
පිටිගල Tuesday, 25 February 2014 06:44 PM
මේ ගුරුතුමාලා පිස්සු කෙලින්නේ නැතුව ගිහින් ළමයින්ට උගන්වන්න. ඕව ගණන් ගන්න එපා. (අ)