ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කර මැණික් ව්‍යාපාරිකයකුගෙන්ද පොලිසියේ සේවය කළ 80 පමණකගෙන්ද ප්‍රකාශ ලියාගනිමින් සිටී.
පොලිසියේ අවි ගබඩාවේ යතුරුලා තිබූ අවි සොරාගෙන දින තුනකට පසු පන්සල් වත්තකට විසිකර තිබියදී සොයාගෙන ඇති බවත් පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා පොලිසියට දන්වා ඇති බවත් කියති.
පොලිසිය සමීපයේ සීසීටීවී ආරක්ෂක කැමරා රහස් පොලිසිය පරීක්ෂා කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි
සරත් Monday, 18 April 2016 04:37 AM
``පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා``කුමක්ද ? මෙහි අරුත. පන්සල ව්‍යාපාරික ස්ථානයක් වශයෙන් හැදින්වීමක්ද ?.(කෞ)
රුවන් Monday, 18 April 2016 05:02 AM
හොරා පොලිස් (කෞ)
ඇසළ Monday, 18 April 2016 12:01 AM
පළවෙනි දවසෙම මුලින්ම මම කියපු දේ හරියාගෙන එන බව පෙනෙන්න තියනවා. ඕක පොලිසිය ඇතුළේ ඉන්න හොරා පොලිස් හොරුන්ගේ වැඩක් කියලා. (නි)
ජයනාත් Monday, 18 April 2016 01:22 AM
ඉහළ සිට පහළටම වරදට නිසි දඬුවම් නොදෙන මෙවන් රටක පොලිසිය නැවතත් නම කැත කරගත් වගයි. (නි)