IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාසල් කි‍්‍රකට් - රග්බි කී‍්‍රඩකයන්ට න්‍යායාත්මක අධ්‍යාපන ශිෂ්‍යත්ව

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් හා රග්බි ක‍්‍රීඩාවට සම්බන්ධ පාසල් සිසුන්ට ක‍්‍රීඩාව පිළිබදව වැඩිදුර න්‍යායාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සහ සිංගප්පුරුවට සම්බන්ධ ලංකාවේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක් වන ඔස්ටන් අධ්‍යාපන ආයතනය ක‍්‍රීඩා කළමනාකරණ උපධි ශිෂ්‍යත්ව වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී. ඒ සම්බන්ධයෙන් වන නිල අවබෝධතා ගිවිසුම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 06 (අගහරුවාදා) ප. ව. 3. 45 ට අධ්‍යාපන අමාත්‍යංශයේ ශ‍්‍රවණගාරයේදි අත්සන් කෙරේ.



අදහස් (0)

පාසල් කි‍්‍රකට් - රග්බි කී‍්‍රඩකයන්ට න්‍යායාත්මක අධ්‍යාපන ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site