IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිස්තෝල මිටෙන් ලාංකිකයාට ගහයි

ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි බිනාස්කෝ ගමේ කැලිප්සෝ හෝටලයට පසුගිය දිනෙක මධ්‍යම රාත්‍රියේ යතුරු පැදිවලින්, හිස් ආවරණය කරගත් දෙදෙනෙකු ආයුධ සන්නද්ධව කඩාවැදී එහි යූරෝ දෙසීයක් (රුපියල් 36000 ) මංකොල්ල කා එහි සේවය කරමින් සිටි අවුරුදු පනහක් පමණවන ලාංකික සේවකයකුගේ හිසට පිස්තෝලේ මිටෙන් පහරදී පලාගොස් ඇත.

ලාංකිකයා  රොස්සානෝ රෝහලෙන් ප්‍රතිකාර ලැබීය.



අදහස් (0)

පිස්තෝල මිටෙන් ලාංකිකයාට ගහයි

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 22 January 2014 10:02 PM

මිලානෝ මායිමක ඇති 'බිනාස්කෝ' ප්‍රදේශයේ රාත්‍රියට විවෘත වන සමහර ක්ලබ්/හෝටල් වල සිදු වන්නේ නම් 'නොමනා' දේවල්ය. ඒවායේ මෙවැනි සිදුවීම් වලට ඉඩ නැත්තේ ටෙලි කැමරා වලින් පලාතම අධීක්ෂණය කෙරෙන නිසාය. නමුත් මෙම හොරකම කෙසේ හෝ සිදුවිණි. (නදී)

:       0       0

පී කරුණාසේන මිලානෝ Wednesday, 22 January 2014 11:07 PM

රන්ජිත් පිටිගල අයියේ ඔයාගේ අදහස කුමක්ද? (අ)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 02:10 AM

ඉතාලියේ අපරාධකාරී හැසීරීම රටාව ලංකාවට බොහෝ සේ සමාන නිසා, එවැනි පරිසරයකින් ලැබිය හැකි වාසි ගැන සිතා එහි යන ලාංකිකයින්ගේ සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවෙනව. මේ නිසා යහපත් අරමුණින් එහි යන ශ්‍රම සංක්‍රමිකයින්ටත් අපහසු තාවල ට මුහුණ දෙන්න සිදුවෙනවා. (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 23 January 2014 07:09 AM

ලෝකල් මංකොල්ල කාරයෝ![36000 කට නේ ] (අ)

:       0       0

ගුණර්ධන Thursday, 23 January 2014 08:20 PM

දැන් දැන් ලංකාවේ වෙන අපරාධ මංකොල්ල කෑම , මිනීමැරුම් දිහා බැලුවහම මොනවද ඉතින් මේවා . කෙසේ වෙතත් ,අපේ ලාංකිකයාට සුවයක් පතනවා. (අ)

:       0       0

විපුල මෙන්ඩිස් Thursday, 23 January 2014 01:29 PM

පී.කරුණාසේන අයියේ, පිටිගල කියල ලියන්නේ ඔයා කියන පිටිගලලා නොවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site