IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෝල් වෝකර්ගේ මතකය නැවතත්

පෝල් වෝල්කර් කියන සුපිරි නළුවා මිය ගිහින් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. සිනමා මෝටර් රථ වලින්ම සිනමා ලෝකය තරණය කර ඔහුට අවසන් ගමන් යාමට වූයේත් ඔහුගේම මෝටර් රථයේදීමයි. fast and furious චිත්‍රපට මාලාවේ ප්‍රධානම නළුවා වූ පෝල්ගේ මතකය රසික සිත් තාමත් නලවනවා.

ඔහු නැති වී අවුරුදු දෙකකට පසු මින් පෙර කවුරුත් නොදුටු, හොයාගන්න බැරුව නැතිවෙලා තිබුණු වීඩියෝ එකක් GTChannel එක විසින් පසුගියදා ප්‍රසිද්ධ කරලා තියෙනවා. එම වීඩියෝ එක අවසානයේ කියවෙන්නේ පෝල් වෝල්කර් පදනමට ආධාර කරන්න යනුවෙන් බව සඳහන් වෙනවා. GTChannel එක මේක කරලා තියෙන්නේ පෝල්ගේ දුව වෙනුවෙන්.මේ වීඩියෝ එකෙන් පස්සේ මේ පදනමට ඩොලර් මිලියන 10.1ක මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.



අදහස් (0)

පෝල් වෝකර්ගේ මතකය නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site