IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොල් ගහන්න ගිහින් පොලු වලින් ගහගනිති

මනම්පිටිය ගඟේ දේවාලයේ පොල් ගැසීමට ගිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිරිසක් හා සන්ධානයේ  උතුරුමැද පළාත් සභා  දේශපාලනඥයින් දෙදෙනකුගේ අධාරකරුවන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පොළොන්නරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කීර්ති විජේසිංහ   හා සමස්ත ලංකා ගොවි සංවිධාන සභාපති දිනේෂ් මඩවල ද ඇතුළු පිරිසක් තුවාල ලදහ.

උතුරු මැද නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහද රෝහල්ගත් වී සිටී.

දෙපිරිස පොලු වලින් ගසා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

 

 

 

 



අදහස් (0)

පොල් ගහන්න ගිහින් පොලු වලින් ගහගනිති

නිලූ විදානගේ සෞදි අරබිය Sunday, 23 February 2014 04:21 PM

මේ අයගෙන් රටට වැඩක් වෙයිද.දැම්ම මරාගන්න හදවා.ඉන්න තැන අමතකවී මෙයාලා ගහ ගන්නවා.ඔකද දෙන අදර්සේ දෙශපලුවෝ රටේ ජනතාවට.ජනතාවට සේවය තියා.මුලික හැදියාවවත් මෙයාලට නෑ.රටේ විනාශේ තමා. (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරබිය Sunday, 23 February 2014 04:21 PM

මේ අයගෙන් රටට වැඩක් වෙයිද.දැම්ම මරාගන්න හදවා.ඉන්න තැන අමතකවී මෙයාලා ගහ ගන්නවා.(දිල්)

:       0       0

අසෝකා Sunday, 23 February 2014 04:29 PM

අනේ ඔය ගහන්න ගෙනාව පොල් ටික දුප්පත් මිනිසුන්ට බෙදා දුන්න නම් පොල් සම්බෝලයක් එක්ක හරි ඒ මිනිස්සු වේලක් කනවා.(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 23 February 2014 04:45 PM

ඔන්න අපේ ප්‍රජාතන්තරේ ! නිදහස් මත දැරීම තමා විසින්ම වල කපා ගැනීමක් (අ)

:       0       0

සමන් ප්‍රදීප් Sunday, 23 February 2014 04:47 PM

ගුණදර්ම දන්නේ නැති මිනිස්සු (අ)

:       0       0

කින් බෙනට් Sunday, 23 February 2014 05:39 PM

අසෝකා, දැන් කියන්නේ මිනිස්සුන්ට පොල් ගෙඩියක්වත් ගන්න සල්ලි නෑ කියල නේ (දිල්)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 05:53 PM

ඒ කියන්නේ ගෙඩි පොලුයි, රිටි පොලුයි දෙවර්ගයම මේ දෙගොල්ල කල්තියාම ගෙනැල්ලා වගේ නේ. (දිල්)

:       0       0

ගුණවර්ධන Monday, 24 February 2014 03:41 PM

ඔය ගහන පොල් එකතුකරලා කොප්පරා කරනවා. කරන්නේ දුප්පතුන්ද සල්ලිකාරයෝ ද කියල දන්නේ නැහැ . සිරිපාදේ නායක හාමුදුරුවෝ තෝරන්න ඡන්දෙ තිබ්බ හැටි මතකයි නේ.(නදී)

:       0       0

කපිල Sunday, 23 February 2014 07:22 PM

මේගොල්ලෝ හැමදාම පොල් ගහනවා (දිල්)

:       0       0

අසෝකා Monday, 24 February 2014 05:06 PM

පොල් ගෙඩියක් ගන්න නැති මිස්සු ඕනේ තරම් අපේ ලංකාවේ ඉන්නවා! ඔය කොලඹින් බැහැරට ගිහින් බලන්නකෝ. ඔයා දන්නේ නැත්නම් මම ඔයාව අරගෙන යන්නම් දවසට එක වේලක්වත් හරියට කන්න නැති මිනිසුන්ව පෙන්වන්න.(නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 23 February 2014 09:08 PM

බස්නාහිර දකුණ ඡන්ද වැඩ තිබියදී ,උවමනා නැති වැඩකට ගිහින් නේ ..අනාගෙන තියෙන්නේ.(නදී)

:       0       0

ගුණේ Sunday, 23 February 2014 11:40 PM

එකෙක් පොල් ගාති. තව එකෙක් කිරි මිරිකා ගනිති.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 01:30 AM

මේ සිද්ධියෙන්ම තේරුම් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයේ අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රතිපලවල ට කුමක් වෙයිද කියලා. මේවා පොල්ගහල විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි කියල දෙපාර්ශයම තේරුම් ගන්න එක හොඳයි.(නදී)

:       0       0

රනිල් Monday, 24 February 2014 01:53 AM

අපොයි! ලෝකයේ බලවත්ම සහ දරුණුතම ත්‍රස්ත වාදය මෙල්ල කල ....සරත් ෆොන්සේකා , දැන් කජු කිරි කොල්ලන්ගේනුත් ගුටි කනවා නොදන්නා දේශපාලනයකට ඇවිත්.(නදී)

:       0       0

රොස්චින් ද සොයිසා Monday, 24 February 2014 03:55 AM

පූජනීය ස්තානයක හැසිරෙන්නවත් දන්නේ නැති අය දේශපාලනය කරන්නේ කෙසේද ? (නදී)

:       0       0

ජාගුරු Monday, 24 February 2014 05:56 AM

මේ වගේ මිනිස්සුන්ව පන්නලම දාන්න රටට ආදරේ නම්. (නදී)

:       0       0

ජානි Monday, 24 February 2014 06:12 AM

ෆොන්සේකා නෝනා පොල්ගහන පින්තුරයක් ලංකාදීපේ තිබ්බා. බලන්නත් බයයි මූණවල් දිහා. මේක අපේ සිරිතක් නෙමේ නේද?(නදී)

:       0       0

පෙරුමාල් Monday, 24 February 2014 08:21 AM

දෙපිරිසක් ගහ ගන්න බවක් නම් පේන්න නෑ. එක් පිරිසක් අනෙක් පිරිසට ගහන බව නම් පෙනෙනවා. (අ)

:       0       0

විජය Monday, 24 February 2014 08:53 AM

පොල් ගහල, කුණු හරුප කියල, අහගෙන ඉන්න බැරි වචන වලින් මිනිස්සුන්ට බනින උන් බලයට ආවම රටට මොනවා වෙයිද? (අ)

:       0       0

කැළුම් Monday, 24 February 2014 08:53 AM

කොහොමද ඡන්ඩි ටික.හදුනාගන්න පුළුවන් නේද. (අ)

:       0       0

gramaniladari Monday, 24 February 2014 09:00 AM

සන්ධානේ උදවිය පොලු වලින් ගහන්න හරි දක්ෂයි , බොරු සාක්ෂි කියන්න , පොලිසියට ඔත්තු සපයන්න දාල ඉන්න සිවිල් ආරක්ෂක කමිටු වල ඉන්නේ සන්ධානේ හොඳම හොරු , උන්ට තමා පොලු වලින් ගහන්න බාරදීලා තියෙන්නේ (අ)

:       0       0

චමී Monday, 24 February 2014 09:03 AM

පුදුම වෙන්න දෙයක් නෑ.මේ ගොල්ල දේශපාලඥයෝනේ.මොලේ තියෙන්නේ ඔළුවේ නෙවෙයි වෙන තැනක.ඒකයි මේ හැම ප්‍රශ්නක්ම.(අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 11:40 AM

දැන් තීරණය කරන්න කාටද ඡන්දය දෙන්නේ කියලා (දිල්)

:       0       0

නෆීල් Monday, 24 February 2014 12:20 PM

අරම්භයම හොඳ නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site