IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් සංදේශය

  • කල්කුඩා

මාළඹේ සිට පැමිණ පාසිකුඩා වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය.

  • අක්කරපත්තුව

වේගය පාලනය කැරගත නොහැකිවූ කැබ් රථයක් පදිකයකු හා යතුරුපැදියක් අනතුරට ලක්කරමින් පලා ගොස් ඇති බවත් අනතුරින් යතුරුපැදි කරු හා පදිකයා මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

  • බදුල්ල

බදුල්ල මුතියංගන විහාරය අසළ හෙ‍රොයින් කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

  • හබරණ

හබරණ දී පිටුපසට ධාවනය වූ කැබ්රථයක ගැටීමෙන් පුද්ගලයකු මියගිය බව පොලීසිය කියයි.

  • කොස්ගොඩ

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුගේ දුවගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත.



අදහස් (0)

පොලිස් සංදේශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site