පූජාපිටිය
අඹතැන්න මුල්ලේගම වෙලේකඩේ පිහිටි මස්ජිදුල් ෆලා මුස්ලිම් දේවස්ථානයට පසුගියදා ගල්මුල්වලින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙනෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගාල්ල
ගාල්ල තෙන්කල්ලගොඩ දී රිවෝල්වරයක් සහ උණ්ඩ පහක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය
තණමල්විල
තණමල්විල දී ත්‍රී රෝද රියක ගැටුණු යතුරුපැදි කරුවෙක් රෝහලට ඇතුලත්කිරීමෙන් පසු මියගොස් ඇත
මීගහතැන්න
හොරවල පිටිගල මාර්ගයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිස් සංදේශය